Blog

මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැකකරනු ලබන පුද්ගලයා මීටියාගොඩ පොලිසිය වෙත රැගෙන යයි.

මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයෙදි (01) දින මොටර් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැක කරනු…

දුර්වල පිතිකරණය හමුවේ පැතුම් – කමිදුශ්‍රී ලංකාවේ ජාමෙ බේරාගනී

පැතුම් නිශ්ශං­කගේ අර්ධ ශත­කය සමඟ ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් ලැබු­ණද ලකුණු 10ක් තුළ කඩුලු 4ක් බිඳ වැටී­මෙන්…

පෘතුගාලයේ දුම්රියක් පීලි පැන20 කට තුවාල 2ක් මරුට

පෘතුගාලයේ ලිස්බන් නගරයේ වඩාත් ප්‍රසිද්ධ කේබල අධාරයෙන් ධාවනය වන දුම්රිය රථයක් පීලි පැන අනතුරට ලක්වීමෙන් පුද්ගලයින්…

ශිෂ්‍යත්ව ප්‍රති­ඵල නිකුත් කරයි

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රී නිකුත් කෙරුණා.  විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 51,969…

ගවයන් හොරකමේ ගිය සජබ මන්ත්‍රී රිමාන්ඩ්

සොර­කම් කරන ලද මී ගව­යන් දෙදෙ­නකු සන්ත­කයේ තබා­ගත් කන්තලේ ප්‍රාදේ­ශීය සභාවේ සමගි ජන බල­වේ­ගයේ ප්‍රාදේ­ශීය සභා…

දූෂිත පොලිස් නිලධාරීන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

පොලිස් නිල­ධා­රීන් සිටි­නුයේ මත්ද්‍රව්‍ය උව­දු­රට එරෙ­හිව කට­යුතු කිරී­මට වුවත් අත­ළො­ස්සක් එම වග­කීම පැහැර හැර ඇති බැවින්…

රාජිත අල්ලස් කොමිසමට රැගෙන එයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා. ඒ, ප්‍රකාශයක් ලබාදීම…

චීන මහජන යුද ජයග්‍රහණයේ 80වැනි සැමරුම අද

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන ප්‍රතිරෝධ යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය…

මීටියාගොඩ වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීටියාගොඩ, මලවැන්න පාර ප්‍රදේශයේදී පසුගිය…

මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – රියදුරු මරුට

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (03) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා…