Blog
වියළි කාලගුණයෙන් මතු වූ අතීත නටඹුන්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ…
එවරස්ට් සිහිනය දියකළ අයිස් කුට්ටි
එවරස්ට් කඳු තරණය කිරීමේ උච්චතම කාලසීමාව ආරම්භ වී තිබියදී නේපාලයේ මූලික කඳවුරට ඉහළින් පිහිටි අයිස් කඳු…
ඉරාන අත්අඩංගුවට පත් වූ විදේශීය නෞකා
ඉරාන බලධාරීන් විසින් විදේශීය කන්ටේනර් නෞකා දෙකක් අත්අඩංගුවට ගෙන තවත් නෞකාවකට වෙඩි තැබීමත් සමඟ කලාපයේ උණුසුම්…
ලක්ෂ 42ක දුම්වැටි ජාවාරමක් කටුනායකදී රේගු දැලට
ඊයේ (23) දින කාම්බෝජයේ සිට මැලේසියාවේ කුවාලාලම්පූර් හරහා MH-0179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි…
මාතරට මහ වැසි
පැවති දැඩි වියළි කාලගුණය නිමා කරමින් මාතර ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇද හැලුණා.…
සාගරිකා දුම්රිය වාද්දුවේදී පීලිපනී
බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය වාද්දුවේදී පීලි පැනීමට ලක්ව තිබෙනවා. දුම්රිය පිලී…
දළදා සමිඳු අබියසින් ඇරඹෙන සාමයේ අසිරිමත් චාරිකාව
ඒහිපස්සිකෝ සාම පාද යාත්‍රාවේ තුන්වැනි දිනය වන අද (24) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කිරීමට…
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම අද මැදියම් රැයෙන් අවසන්
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන්…
දැනෙන වෙනසක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
රත්මලානේදී මහා පරිමාණ හෙරොයින් වැටලීමක්
ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ අද (23) දින දහවල් නිවසක් පරීක්ෂා කර හෙරොයින් කිලෝග්‍රෑම් 03 ග්‍රෑම්…