චීන ජනාධිපති ෂී ජින්පින් ලබන 08 සහ 09 යන දිනවල උතුරු කොරියාවේ නිල චාරිකාවක නිරත වන…
Category: Global
යුද බලතල සීමා කිරීම ගැන ට්‍රම්ප්ගෙන් දැඩි විවේචන
අමෙරිකානු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඉරානය සමඟ පවතින යුද බලතල සීමා කිරීමට පියවර ගෙන…
ලෙබනනය තවත් ඇවිළෙයි
ලෙබනන දේශ සීමාවේ ද ගැටුම් උග්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ. දකුණු ලෙබනනයේදී ඉරාන හිතවාදී හිස්බුල්ලා…
ඉබෝලා මර්දනයට නව එන්නත් 03ක්
කොංගෝ රාජ්‍යයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉබෝලා වෛරස් ප්‍රභේදය මර්දනය කිරීම සඳහා නව එන්නත් තුනක් නිෂ්පාදනය වෙමින්…
පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව…
ප්‍රහාර බියෙන් ඉරාන උත්තරීතර නායකයා බංගරයක සැඟවෙයි
අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා ප්‍රමාද වීමට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා ඛමේනි රහසිගත ස්ථානයක…
ඉරාන මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර මාලාවක්
දකුණු දිග ඉරානයේ පිහිටි මිසයිල මධ්‍යස්ථාන සහ බෝම්බ ඇටවීමට උත්සාහ කළ යාත්‍රා ඉලක්ක කර ගනිමින් අමෙරිකානු…
රුසියානු යුක්‍රේන යුද්ධය දරුණු අතට
යුක්‍රේන අගනුවර වන කියෙව් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට රුසියාව අනතුරු අඟවා තිබෙනවා.…
මක්කම ආරක්ෂාව තර කෙරේ
එළඹෙන හජ් වන්දනා සමය වෙනුවෙන් සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විට මක්කම සහ ඒ…
පාකිස්ථාන අගමැති බීජිං නුවරට
සිව්දින නිල චාරිකාවක් සඳහා චීනයට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා අද බීජිං නුවර වෙත ළඟා…