Blog
තෙන්නකෝන්ගේ අධිචෝදනා ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
1999 වසරේ ජනාධිපතිවරණය සමයේ සිදුවූ මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා…
විදුලිබල වෘත්තීය සමිති සමග සාකච්ඡා සාර්ථකව ඉදිරියට
ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින්, අලුතින් ස්ථාපනය කරන ලද රාජ්ය සමාගම්වල සභාපතිවරුන් සමග…
රයිස්, කොත්තු, කෙටි ආහාරවල මිල ඉහළට
අද (31) මධ්යම රාත්රියේ සිට රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා…
නෙතන්යාහුගේ ඉලක්කය
ඉරානයට එරෙහිව දියත් කර ඇති ගුවන් ප්රහාරක මෙහෙයුම අවසන් කරන නිශ්චිත කාලසීමාවක් ප්රකාශයට පත් කිරීමට නොහැකි…
දිය නෑමට ගිය තිදරු මවට අත්වූ අවාසනාවන්ත ඉරණම
මින්නේරිය පොලිස් බල ප්රදේශයට අයත් මින්නේරිය රත්මලේ ප්රදේශයේ මින්නේරිය වැවේ සිට කවුඩුල්ල වැව වෙත ජලය ගෙන…
වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම අද සිට ඩිජිටල් වෙයි
වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම පිළිබඳ මධ්යගත ඉලොක්ට්රොනික පද්ධතිය ප්රකාශකයන් සඳහා විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ…
ඉරානයේ “තෙල් හදවත” අල්ලන්න ට්රම්ප් සැරසෙයි
ඉරානයේ ප්රධානතම තෙල් අපනයන මධ්යස්ථානය වන කාර්ග් දූපතේ පාලනය අත්පත් කර ගැනීම සඳහා අමෙරිකානු හමුදා යෙදවීමේ…
ඊශ්රායලයේ ප්රධාන තෙල් පිරිපහදුවකට හිස්බුල්ලා ප්රහාරයක්
ඊශ්රායලයේ හයිෆා නුවර පිහිටි ප්රධාන තෙල් පිරිපහදුවට ද ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් රොකට් ප්රහාරයක් එල්ල කර…
කුවේට් තෙල් නැවකට ඉරානයෙන් දරුණු ප්රහාරයක්
ඉරානය විසින් ඩුබායි වරායේ නවතා තිබූ කුවේට් රජයට අයත් දැවැන්ත තෙල් නෞකාවකට එල්ල කළ ප්රහාරයක් හේතුවෙන්…
අතුරුදන් වූ මැණික් ව්යාපාරිකයාගේ සිරුර කහවත්ත පතල් වළකින් හමුවෙයි
කහවත්ත පොලිස් වසමේ කහවත්තකන්ද ප්රදේශයේ ඊයේ (30) දින පතල් වළක නාඳුනන පිරිමි මෘත ශරීරයක් හමුව තිබෙනවා.…