වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ජන්ම දිනය තේමා කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන ” ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය – 2026″ මෙවර මහනුවර දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (12) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
