කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කර අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා…
Tag: rupavahini
2025/2026 විශ්වවිද්‍යාල ලියාපදිංචිය අදින් අවසන්
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අද (14) අවසන් බව ශ්‍රී…
ඉරි තැලී ගිය වැල්ලවාය
ඩි වියලි කාලගුණය නිසා වැල්ලවායේ කුඩා වැව් රැසකම ජල මට්ටම පහළයයි.වැව් රැසක් ඉරි තැලෙයි.වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්…
නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් දේපළ රැස් කළ සැකකාරියක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කර දේපොළ හා වත්කම් මිලදී ගත් බවට සැකපිට 53 හැවිරිදි කාන්තාවක්…
නීති විරෝධී දුම්වැටි සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය
2026.08.13 වන දින රාත්‍රී කාලයේ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන්තොටුපල උප ඒකකයේ නිලධාරීන්ට…
ප්‍රදේශ රැසකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…
ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ. හිටපු ඉන්දීය වේග…
හෝමුස් ගැන ඉඟියක්
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත්…
බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන කඩිනම් වෙයි
නිවාස , ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා සාකච්ඡාවක්…
ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම්
2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද…