ගොඩගේ ප්රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්රාප්තවී තිබෙනවා.
මියයන විය ඒ මහතා 90 වැනි වියේ පසුවුණා.
1936 මැයි මාසයේ දී දකුණු පළාතේ මාතර දිස්ත්රික්කයේ පාලටුව ගම්මානයේ උපත ලැබූ ඒ මහතා, සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලක හයවැනියායි.
