Blog
වියට්නාම ජනපති හෙට දිවයිනට
වියට්නාම ජනාධිපතිවරයා සහ එරට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ටූ ලැම් මහතා හෙට (07)…
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද
2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වෙන…
සරසවි ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම මැයි 19 දක්වා
2025 වසරේ පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පදනම් කරගෙන 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා…
අද සිට වැස්ස වැඩි වෙයි
දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල…
මහ කන්නය වෙනුවෙන් යූරියා
2026/2027 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග සංචිත සූදානම් කිරීමට හැකි වන පරිදි ඍජු පොහොර…
මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය කොළඹ දී
මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ(6) කොළඹ දී පැවැත්වුණා. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය…
සිඩ්නි අහසේ ශ්‍රී ලංකන් සත්කාරය තවත් ඉහළට
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීම සඳහා පැවති කොන්ත්‍රාත්තුව 2026-04-30…
අමෙරිකානු නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්?
ඉරාන මුහුදු සීමාව උල්ලංඝනය කළ අමෙරිකානු යුධ නෞකාවකට මිසයිල ප්‍රාහර එල්ල කළ බව ඉරානය පවසනවා. එම…
“නෞකාවලට අත තිබ්බොත් ඉරානය මිහිතලයෙන් අතුගා දමනවා” – ට්‍රම්ප්
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට උත්සාහ කරන අමෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කළහොත් ඉරානය මිහිතලයෙන් අතුගා…
රක්ෂිතයක් මැද පිළිස්සෙමින් තිබූ අභිරහස් කාන්තා සිරුර
නොච්චියාගම පොලිස් වසමේ නොච්චියාගම ඔයාමඩුව මාර්ගයේ රනෝරාව රක්ෂිත ප්‍රදේශයේ මාර්ගයට ආසන්නයේ මෘත ශරීරයක් පිළිස්සෙමින් ඇති බවට…