වියළි කාලගුණය සැලකිල්ලට ගෙන පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වනවිට ක්‍රියාත්මක ජල සැපයුම අත්හිටුවීම අද…
Author: editor
අඟහරුවාදා ඉරානයට තීරණාත්මකයි
ඉරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට හෝ “නිරයට” මුහුණ දීමට ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අවසන් දිනයක් නියම…
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද සිට
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය”ජනාධිපති අනුර කුමාර දිසානායක…
වැස්ස ගැන ඉඟියක්
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව…
ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය…
අවුරුද්දට ගමට යන්න අමතර බස් කෝච්චි
අලුත් අවුරුදු ප්‍රවාහන සේවා ලබන 9 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සිංහල දෙමළ…
සිරුරට දැනෙන උණුසුම පිළිබඳ විමසිලිමත් වන්න
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව තැනින්…
අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද (05) සොයාගෙන තිබෙනවා
කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් ගිලි අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද (05) සොයාගෙන තිබෙනවා.…
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු…
අතුරුදන් නියමුවා ආරක්ෂිතව මුදා ගැනේ
දකුණු ඉරානයට ඉහළින් වෙඩි තබා බිම හෙළන ලද ඇමරිකානු එෆ්-15 ප්‍රහාරක යානයේ අතුරුදන්ව සිටි නියමුවා ආරක්ෂිතව…