බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (19) දින විටින් විට…
Author: editor
අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම මහෝත්සවයේ සූදානම පිළිබඳ සාකච්ඡාවක්
රාජ්ය අනුග්රහය සහිතව පැවැත්වීමට නියමිත මහා විහාරවංශික ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම මහෝත්සවයේ…
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර විභාගය 24
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක්…
නිවාස අහිමි වූ වැලිකන්දේ 280කට වන්දි
දිට්වා ආපදාවෙන් නිවාස හානි වූ වැලිකන්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ 280 දෙනෙකුට පළමු අදියර යටතේ ඊයේ වන්දි…
සටන් විරාම මැද පලස්තීනුවන් 1000ක් මියයයි
අමෙරිකාවේ මැදිහත් වීමෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ හමාස් සංවිධානය සහ ඊශ්රායලය අතර ඇති කරගත් සටන්විරාම ගිවිසුමෙන් පසුවද…
සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා සහ තවත් අයෙකු අත්අඩංගුවට…
නලින්ගේ පෙත්සම සලකා බැලීම ලබන 25
කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්රය ප්රතික්ෂේප කරන…
තැපෑලට අලුතින් 192ක්
උප තැපැල් කාර්යාල සේවා පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීමට (Human Resource Strengthening) පියවර ගනිමින් වත්මන් රජයේ…
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම හෙට
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්…
සෞඛ්ය හා ජනමාධ්ය ප්රවර්ධනයට කොරියානු සහය
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon…