උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව තැනින්…
Author: editor
අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද (05) සොයාගෙන තිබෙනවා
කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් ගිලි අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද (05) සොයාගෙන තිබෙනවා.…
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු…
අතුරුදන් නියමුවා ආරක්ෂිතව මුදා ගැනේ
දකුණු ඉරානයට ඉහළින් වෙඩි තබා බිම හෙළන ලද ඇමරිකානු එෆ්-15 ප්‍රහාරක යානයේ අතුරුදන්ව සිටි නියමුවා ආරක්ෂිතව…
කාල සීමාව හෙට දිනයෙන් අවසන්
ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින්,ඊශ්‍රායලය සමග එල්ල කළ දැවැන්ත ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවකින් ඉරාන හමුදා නායකයින් පිරිසක් ජීවිතක්‍ෂයට…
නිකෝපෝල් වෙළෙඳපොළ ඉලක්ක කර රුසියාවෙන් ප්‍රහාරයක් – 5ක් මරුට
දකුණුදිග යුක්‍රේනයේ නිකෝපෝල් නගරයේ වෙළෙඳපොළක් ඉලක්ක කරගනිමින්, රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට…
වසර 15කට පසු ත්‍රිත්ව විද්‍යාලය ජනාධිපති කුසලානය දිනයි
ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිලිමලුන් පිටු දැකිමේ රග්බි තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්…
දිය නෑමට ගිය 16 හැවිරිදි දරුවා කෙසෙල්ගමුව ඔයට බිලි
දියේ ගිලී දරුවෙකු අතුරුදහන් වීම – නෝර්වුඩ් පොලිස් වසම. ඊයේ (04) දින සවස නෝර්වුඩ් වතුයායේ කෙසෙල්ගමුව…
ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වීමක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ප.ව 2.00 න් පසු තැනින් තැන වැසි…
කිතුණු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදයි
ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා. මේ නිමිත්තෙන් අද…